මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි එය ඔබේමයි එය ඔබේමයි... .
ඇඳ වියල ළඟ අඩ සඳින් දිදුලන මළ තාරකාවක සිහිල කැටි වුණ මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි... .
හඞන්නට කිසිදා නොදැන සිටි මට මළ පොත කියාදී නොකියාම ගිය මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි... .
පද - රත්න ශ්රී විජේසිංහ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ
|
No comments:
Post a Comment