කොළොම්තොට නැත මහලු වී අවන්හල නැත පැරණි වී එදා හඳ ම යි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ .
කුඹ ගසක් උඩ නැවතිලා සිනා සලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුණු දෙකොපුලෙන් පිස දා .
පෙරුම් පුරමින් හමු වෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුම ද නර කෙසක් නැඟිලා .
පද - ලූෂන් බුලත්සිංහල සංගීතය - ගුණදාස කපුගේ ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
***සත්සර නිම්නය*** |
No comments:
Post a Comment