|
රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි ... .
කිරිලිය සේ දුර පියාසලාලා අත් තටු රිදුනා පමණයි .. දෑල විදා හල දෑත මගෙ ඔබටත් ඔහුටත් උරුමයි හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ ... .
කනාටු සුළඟේ දුහුල් මලකි අද වල්මත් වී පා වෙන්නේ ඔබගෙන්දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ .
පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - සරත් දසනායක ගායනය - විශාරද නන්දා මාලනී .
*** සත්සර නිම්නය ***
|
https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./590323731142670/?type=3&theater
No comments:
Post a Comment