Saturday, April 2, 2016
මිනිසා සුවඳයි මල සේ - සුනිල් එදිරිසිංහ
Thursday, March 31, 2016
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...
.
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...
.
රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ...
.
පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - රෝහණ වීරසිංහ
***සත්සර නිම්නය***
මිනින්දෝරු කන්තෝරුවෙ - කරුණාරත්න දිවුල්ගනේ
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් - ජානක වික්‍රමසිංහ
Add caption |
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි ...
.
වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි...
.
වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි...
.
පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - ජානක වික්‍රමසිංහ
***සත්සර නිම්නය***
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි ...
.
වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි...
.
වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි...
.
පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - ජානක වික්‍රමසිංහ
***සත්සර නිම්නය***
කොළොම්තොට නැත මහලු වී - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පාළු සුසානේ ප්‍රේම පුරාණේ - එච්.ආර්.ජෝතිපාල
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
බිරිඳ මගේ ඔබ - විශාරද ගුණදාස කපුගේ / විශාරද නන්දා මාලනී
මලක් සේ හිනැහිලා - සුනිල් එදිරිසිංහ / ප්‍රදීපා ධර්මදාස
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් - සනත් නන්දසිරි
ගෙඩි සියයක් - විශාරද නන්දා මාලනී
මේ මැයි ගහ යට - මිල්ටන් මල්ලවාරච්චි
සුළඟට සැලෙනා (ඉටි පහනක් දෝ මා)- විශාරද නන්දා මාලනී
රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී
රැලකින් තනි වී - අබේවර්ධන බාලසූරිය
හන්තාන දෙසින් එන - කරුණාරත්න දිවුල්ගනේ
https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./591731221001921/?type=3&theater
රන් කෙන්දෙන් බැඳ - විශාරද නන්දා මාලනී .
https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./590323731142670/?type=3&theater
මේ කඳුළු බිංදුව - සුනිල් එදිරිසිංහ
මගේ දින පොතේ - චන්ද්‍රලේඛා පෙරේරා
Wednesday, March 30, 2016
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් - දීපිකා ප්‍රියදර්ශනී
සක්මන් කරන මළුව පාළුයි දේවී - කරුණාරත්න දිවුල්ගනේ / සමිතා මුදුන්කොටුව
රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ - තිලකසිරි රත්නායක
පෙම් රස වෑහෙන මංගල ගීතේ - වික්ටර් රත්නායක
පිනි පොදක් නැතිව - කරුණාරත්න දිවුල්ගනේ
type=3&theater |
පිනි පොදක් නැතිව සුසුම් හෙළන වන්නි තුලානේ උඹ හිනා වුණත් කරඹ මලක් සේ හිත ඉකිගහනා හඬ ඇහුණා හීන් සීරුවේ . . . . සිකුරු තරුව හැමදාමත් ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ පැණි මොර මල් සුවඳට එන බඹරු රැහේ ඉගිලුණාද උඩු හුළං මනාපේ . . . . අටවක හඳ රටා වියන වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ උඹේ හිතේ කකියන දුක හේවාරම් සී පදයට උඹ කියාපන් නගේ . . . . පද - සුනිල් දයානන්ද කෝනාර සංගීතය - තිස්සසිරි පෙරේරා (තනුව - සුනිල් දයානන්ද) ගායනය - කරුණාරත්න දිවුල්ගනේ . *** සත්සර නිම්නය *** |
Subscribe to:
Posts (Atom)