ගෙඩි සියයක් බිම හෙලුවත් අපප්චිට එක ගෙඩියයි අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ළිදේ වතුරට නාඬන්න නංගියේ... .
ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ... .
පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් පුංචි දෑස තදින් පියාගන්න නංගියේ මමත් එහෙම කළා මගේ පුංචි සංදියේ... .
පද - සමන් ප්‍රියදර්ශන සංගීතය - ආනන්ද ගමගේ ගායනය - නන්දා මාලිනී .
*** සත්සර නිම්නය ***
|
No comments:
Post a Comment